×
Image

මිනිසාගේ දහම - (සිංහල)

විශ්වෙය් පවතින දහම් තුලින් මිනිසා සතු සහජ දහම යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳු විසින් පහළ වූ ඉස්ලාම් දහම පමණීයි යන්න මෙහිදී ඉදිරිපත් කර අැත.

Image

ක්‍රිස්තියානි මුස්ලාම් සංවාදයක් - (සිංහල)

ක්‍රිස්තියානි මුස්ලාම් සංවාදයක්

Image

ලොරේන් බූත් ඉස්ලාමයට පිවිසීය - (සිංහල)

1.“අම්මේ! මුස්ලිම් වුණාට පසුවත් ඔබ අපේම අම්මාද?“ 2.“අම්මේ! ඔබ මත් පැන් පානය කරනවාද?“ 3. අම්මේ! ඔබ ඉස්ලාමයේ විනිත හා ගෞරව සම්පන්න කාන්තාවක් ලෙස සිටිනවාද?

Image

ඉස්ලාමය කරා මා ගිය අසාමාන්යි ගමන මාක් ස්ප්රියන්ජර්ගේ කථාව - (සිංහල)

“මේ යුගයේ ප්රාමතිහාර්යයන් සිදු නොවන බව මිනිසුන් පවසති. එහෙත් මගේ ජිවිත කථාව එම තර්කය බිඳ දමන බව මට තරයේ කිව හැක.”

Image

උත්තරීතර සත්‍යයක් ගැන මම නිතර පැතුවෙමි. - (සිංහල)

පෙන්තකොස්ත පාස්ටර්වරයෙකු සත්යව සොයා ගිය ගමන. අෂ් ෂේය්ක් බින් බාස්ගෙන් ෂහාදා උගන්වනු ලැබුවේය.

Image

එක දෙවියෙකු වෙතට මම ඇදී ගියෙමි ඩයනා චාර්ල්ස් බ්රෙතස්ලින් - (සිංහල)

ධනවත් ඇමරිකානු කාන්තාවකගේ පැතුම: ඉස්ලාමිය දේව ධර්මය පිළිබඳ ව කිසිවක් නොදැන ඇමරිකානු ජනතාව සම්පූර්ණයෙන් ම අන්ධකාරයේ සිටිති.

Image

අමතකවී ගිය මුස්ලිම්වරුන්ගේ කීර්තිමත් ඉතිහාසය - (සිංහල)

මුස්ලිම්වරුන්ගේ කීර්තිමත් අතීත ඉතිහාසය පිළිබඳව අපි දැන ගත යුතු වැදගත් විස්තර කිහිපයක්

Image

ආගමික මුළාවෙන් මිදුනු පාදිලිවරයෙක් අල්ලාහ් වෙතට හැරෙනේ කෙසේද? - (සිංහල)

ඇමරිකාවේ ජීවත් වන 904,000 සංඛ්යාතත ජෙහොවාස් විට්නස් නිකායේ නායකත්වය කරා සීරුවෙන් ගමන් කළ රෆියෙල් නර්බේස් නමැති පාදිලිවරයෙක් වයස 41 දී මුස්ලිම් විය. තමා දේශනා කරන දහම මිනිසා විසින් නිර්මාණය කළ එකක් බව පහදා ගත් ඔහු ඉස්ලාමයේ සියලු ප්ර ශ්නවලට විසඳුම් දිටීය. තම පැරණි ආගම ලබා දුන් පුහුණුව අල්ලාහ්ගේ සේවයට යොදවන්නට....

Image

Guide to Islam - (සිංහල)

Guide to Islam, A Brief Guide to Understand Islam & Muslims

Image

ආගමික සහජීවනය - (සිංහල)

වත්මන් වාතාවර‍ණය තු‍ල ආගමික සහජීවනය ඇති කළ යුත්තේ කෙසේද?

Image

ඉස්ලාමයේ සහජීවනය - (සිංහල)

සමාජයේ සාමය සහ සහජීවන පවතින්නේ කෙසේද යැයි ඉස්ලාම් මඟ පෙන්වයි

Image

ආගමික සංහිඳියාව -2 - (සිංහල)

1.ජිහාද් පිළිබඳ අසත්‍ය තොරතුරු 2. විවාහය පිළිබඳ ප්‍රශ්න