මරණින් මතු ජීවිතයක අවශ්යඳතාව සෑම දහමකම උගන් වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළි ගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි.
මරණින් මතු ජීවිතය පිළිබඳ විමසුමක් - (සිංහල)
තහාරා නම් පිරිසිදුකම සහ එහි වර්ග - (සිංහල)
මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ පිරිසිදුකම් කරගන්නේ කෙසේද යයි පැහැදිලි කරයි
දෙමාපියන්ට සැලකිලි දැක්වීම - (සිංහල)
දෙමාපියන්ට දැක්විය යුතු සැලකිලි පිළිබඳව ඉස්ලාම් දක්වන ආදර්ශය සහ මඟ පෙන්වීම
දහමෙහි බලපෑමක් නැත - (සිංහල)
ආරම්භක අවදියේ තම දේව විශ්වාසය නිසා ඉමහත් පීඩාවට මුස්ලිම්වරු පත් වූ නමුත්, දහම තුළට පිවිසෙන ලෙස ඉස්ලාම් කිසි විටෙක බල පෑම් කළේ නැත. . පූජකවරුන් සහ රාජ්ය් නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා....
ධනය - ඉස්ලාම් හී තහනම් වෙළෙඳ ගනු දෙනු - (සිංහල)
හදීස් වදන “දහම යනු අවංක වීමය.අල්ලාහ්ට, ඔහුගේ ග්රසන්ථයට, ඔහුගේ රසූල් වරයාට, මුස්ලිම් නායකයන්ට සහ මුස්ලිම් පොදු ජනයාට.” වෙළෙඳාමෙහි අවංකවීමද එයින් කොටසකි.
ඊමාන් තව්හිද් සහ ඉබාදා - (සිංහල)
ඉස්ලාමය, අල් ඊමාන්, ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්, අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග
අල් කුර්ආනයේ මානව අයිතිවාසිකම් - (සිංහල)
“මානව හිමිකම් පිළිබඳ ව අල් කුර්ආනය පවසන කරුණු කිසිවක් තිබේ ද?“ යන ප්රආශ්නයට පිලිතුරු
උතුම් සදාචාර සාරධර්ම සහිත ව, අල්ලාහ් සහ අල්ලාහ් ගේ මැවීම් වෙත දක්වන ආදරය, පිරිසිදුකම, අවංක භාවය, කරුණා ව සහ අල්ලාහ් කෙරෙහි තැබු ස්ථීර විශ්වාස යන දැයින් නබි (සල්) තුමාණන් මූමින් වරුන් ට උතුම් ආදර්ශයක් බව ට පත් වුහ.
ප්රා.ර්ථනාව- නැමදුමකි - (සිංහල)
දුආ යනු නැමදුමකි.1 2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි 3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ? 4. වසීලා පැතීමෙ හි නීතිය 5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ 6. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් 7. මොවුන්ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ. 8. තමන් ගේ විනාශය උදෙසා ප්‍රාර්ථනා....
ප්‍රචණ්ඩත්වයට ඉස්ලාමයේ අවකාශයක් නැත. - (සිංහල)
“අල්ලාහ් ගේ මාර්ග යේ ඔබ හා සටන් කළවුන් සමඟ ඔබ ද සටන් කරනු. (නමුත්) සීමාව නො ඉක්මවනු. ඇත්තෙන්ම, අල්ලාහ් සීමාව ඉක්ම වන්නවුන් ප්රිීය නොකරන්නේය.” සූරා 2:190.
දැනමු ආගමේ අත්ය වශ්යيම අංගයකි - (සිංහල)
දැනුම සහිත විද්වතුන් නබි වරුන් ගේ උරුමක්කාරයන් වන අතර, නබි වරුන් දීනාර් හෝ දිර්හම් තම උරුමකරුවන් ට ඉතිරි කර නොගිය නමුත්, උරුමයක් වශයෙන් දැනුම ඉතිරි කර ගිය බවද, කවරෙක් දැනුම ලබා ගත්තේ ද, ඔහු උරුමයෙන් විශාල කොටසක් ලබා ගත් බව ද නබි (සල්) තුමාණන් වදාළහ.
නබිවරුන් ගේ උරුමක්කාරයන් වශයෙන් නබිවරුන් ගේ මාර්ගය අනුගමනය කරන හේතුවෙන් ආගමික විද්වතුන්ට ඉස්ලාමය උසස් ගෞරවයක් දක්වයි.

API


