අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස්:සඃදී
හිජ්රි 1307 මුහර්රම් මස 12 වැනි දින අනීසා නම් නගරයේ උපත ලැබූහ. හිජ්රි 1376 දී මිය යන විට ඔහුගේ වයස අවුරුද 69 කි. තෆ්සීර් හදීස් ෆික්හ් උසූල් තව්හීද් ඉස්ලාමයේ මූලිකාංග ඉස්ලාමට එරෙහි වූවනට පිළිතුරු වශයෙන් පොත් පත් 30 කට අධික සංඛ්‍යාවක් සංස්කරණය කර ඇත. ඔහුගේ වෙබ් අඩවිය www.binsaadi.com යනුවෙන් හැඳින්වේ.

API