×
සිංහල භාෂාවෙන් ඉස්ලාමය උගන්වන දක්ෂ ගුරුවරයෙකි. රියාලුස් සාලිහීන් තෆ්හීමුල් කුර්ආන් හිස්නුල් මුස්ලිම් යන කෘති සිංහලට පරිවර්තනය කිරීමේ දී විශාල දායකත්වයක් පිරිනැමූ කෙනෙකි.