×
Image

ශුද්ධ අල්කුර්ආනයේ අවසන් ජුස්උ තුනෙහි අර්ථ විවරණය - (සිංහල)

A summarized book that contains the most important matters that a Muslim needs in his life, from Quran, tafsir, fiqh rulings, beliefs, virtues ...etc. And the book is in 2 parts: The first part includes the three last Ajza of the Quran with its tafsir from "Zubdat At-Tafsir" by shaikh....

Image

ඉස්ලාමීය විශ්වාසය සරලයි - (සිංහල)

ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම....

Image

ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු - (සිංහල)

මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.

Image

වුළූඃ කිරීමේ ප්‍රායෝගික සහ කෙටි ක්‍රමය - (සිංහල)

වුළූඃ ධෝවනය සිදු කරන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කරන ප්‍රායෝගික ක්‍රියාවලියකි මෙය. සලාතය වලංගු වීමට වුළූඃ කිරීම කොන්දේසියක් වන බැවින් මෙය අතිශයින් වැදගත් ය.

Image

ඔබ ඔබේම හදවතින් විමසා බැලුවෙහි ද? ඔබව මැව්වේ කවු ද? ඒ ඇයි? මරණයෙන් පසු කුමක් වේවි ද? - (සිංහල)

මෙම ග්‍රන්ථය පැවැත්මේ සහ මැවීමේ ප්‍රශ්නය පිළිබඳව සලකා බලයි. පරිපූර්ණ ප්‍රඥාව සහ පරිපූර්ණත්වය ඇති මැවුම්කරුගේ පැවැත්ම බුද්ධිමය සාධක තුළින් සහතික කරයි. ජීවිතයේ අරමුණ අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කිරීම බවත් ඉස්ලාම් යනු ආරක්ෂා කරන ලද සත්‍ය ආගම බවත් පැහැදිලි කරයි. අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කිරීමට හා එතුමාණන්ගේ....

Image

කාන්තා පිරිසිදුකම - (සිංහල)

මහාචාර්ය අෂ්-ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්-උසයිමීන් (රහිමහුල්ලා) විසින් රචිත "කාන්තා පිරිසිදුකම" නම් කෘතිය, කාන්තාවන්ගේ ස්වභාවික රුධිර වහනයන් වන හයිල් (ඔසප් පිටවීම), ඉස්තිහාලා (නියමිත කාලයට අමතරව ලේ පිටවීම) සහ නිෆාස් (දරු ප්‍රසූතියට පසු ලේ පිටවීම) පිළිබඳව පර්යේෂණ හා විමර්ශනයට ලක් කරන ලද ගැඹුරු ශාස්ත්‍රීය නිබන්ධනයකි. එය අල්-කුර්ආනය හා සුන්නාව පදනම් කරගෙන,....

Image

මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු - (සිංහල)

මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු

Image

උපවාසයේ නීතිරීතිවලින් බිඳක් - (සිංහල)

උපවාසයේ නීතිරීතිවලින් බිඳක්