ඉස්ලාමීය විශ්වාසය සරලයි
ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම ව්‍යාජ ප්‍රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.
පරිවර්තන කරුණු
- اردو - Urdu
- Ўзбек - Uzbek
- Deutsch - German
- Shqip - Albanian
- español - Spanish
- বাংলা - Bengali
- bosanski - Bosnian
- தமிழ் - Tamil
- ไทย - Thai
- Soomaali - Somali
- Tiếng Việt - Vietnamese
- فارسی - Persian
- Türkçe - Turkish
- Bahasa Indonesia - Indonesian
- Français - French
- English - English
- Русский - Russian
- العربية - Arabic
- नेपाली - Nepali
- नेपाली - Nepali
- Kurdî - Kurdish
- italiano - Italian
- Српски - Serbian

API


