සහජ බුද්ධිය හා ඉස්ලාමීය නීති පද්ධතිය තහවුරු කළ යුතුකම්, වගකීම්
ඉස්ලාමය පිළිබඳ ප්රශ්න හා පිළිතුරු - (සිංහල)
ඉස්ලාමය පිළිබඳ ප්රශ්න හා පිළිතුරු
සාමය සදහා ඉස්ලාමිය සදාචාරය - (සිංහල)
ලෝක සාමය සදහා ඉස්ලාම් පෙන්වන මාර්ගය
මනිසුන් අතරින් ශ්රේلෂ්ට පරමාදර්ශියා - (සිංහල)
මුහම්මද් සල් තුමාණන් ලොවේ ශ්්ේصن ෂ්ටතම කෙනෙක් බව බහවුරු කරනු කරුණු
අල් කුර්ආනයේ කර්තෘ කවුද? - (සිංහල)
අල් කුර්ආනයට සහ මුහම්මද් (සල්) කුමාට එරෙහිය බටහිර වද්වතුන් නගන බොරු චෝදනවලට නිසි පිළිතුරු
නවක මුස්ලිම්වරුන්ගේ කථා - (සිංහල)
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රිnතාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රි තාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.
සුවිස් දේශයේ නවක මුස්ලිම්වරයෙකුගේ කථා - (සිංහල)
ස්විට්සර්ලන්තයේ මස්ජිද් ඉදි කිරීම තහනම් කර ලෙස ඝෝෂා කළ දේශපාලක නායකයෙක් ඉස්ලාමයේ සත්යරය අවබෝධ කරගෙන ඉස්ලාමය තුළට පිවිසෙයි.
යුද්ධයක ඉස්ලාමිය හැසිරීම - (සිංහල)
1. සතුරන් සමඟ සටන් වදින්න, නමුත් සීමාව නොඉක්මවන්න. 2. සටන් බිමේ සහභාගි වුවන් සමඟ පමණක් සටන් කරන්න. 3. සතුරන් වුවත් සාමයට කැමති අයට හිරිහැර නොකරන්න. 4. ජිනීවා ප්රතකාශය සනාථ කළේ මෙයයි
මුළු ලොවම පිළි ගත් සදාචාරයන් කිහිපයක් - (සිංහල)
මුළු ලොවම පිළි ගත් සදාචාර කිහිපයක්. මෙහි විලි ලාජ්ජාව, දෙමාපියන්ට ගරු කිරීම, අනාථ හා කාන්තාවන්ට යහපත් සැලකිලි, අසල් වැසියන් හා හැසිරීම වැනි කරුණු ගැන සඳහන් වේ.
සාමයික සහජීවනය - (සිංහල)
මිහිතලය මත ජීවත් වන මිනිස් පරපුර ‘මිනිසා’ යන පදනම මත වූ ඒකීයත්වයක් පිළිබිඹු කළ ද මනුෂ්යව වර්ගයා තුළ අනේක ප්ර කාර විවිධත්වයන් දක්නට ඇත. මෙම විවිධත්වයන් නැවත මිනිසාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම සාමයික සහජීවනයේ මුලික හරය ලෙස අපි දකින්නෙමු
සොයාගත් නැවුම් යථාර්ථය - (සිංහල)
ඉස්ලාම් දහම තම ජීවන සැලස්මක් ලෙස තෝරා ගත් පුද්ගලයින්ගේ අත්දැකීම්.

API


