×
Image

කුzස් අකීදතුක් - (සිංහල)

කුzස් අකීදතුක් නැමැති මෙම පොත් පිංච නොයෙකුත් අල්කුර්අාන් පාඨ සහ නබි වදන් පදනම් කරමින් සකස් වී ඇත.මිනිසා විසින් දෙවියන් අල්ලාහ්ට කළ යුතු යුතුකම්,අල්ලාහගේ ඒකත්වය පිළිබඳ විස්තර,කාර්ය සාධනයන්(අමල්) කෙරෙහි බලපාන කොන්දේසි යනාදී කරුණු කාරනා මෙහිදී විමර්ශනයට භාජනය වී ඇත.

Image

අකීදා අහ්ලුස් සුන්නා වඅල් ජමාඅ - (සිංහල)

අල්ලාහ් කෙරෙහි විශ්වාසය, මලාඉකාවරුන් කෙරෙහි විශ්වාසය, නබි වරුන් සහ ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය, අල් කද්ර් නම් දෛවය කෙරෙහි විශ්වාසය, අවසාන දිනය කෙරෙහි විශ්වාසය සහ මේවායේ සාරාංශය මෙහි ඇතිලත් වේ.

Image

ඊමාන් හි අර්ථ විවරණය - (සිංහල)

1. අර්කාන් අල් ඉස්ලාම් - ඉස්ලාම් හි කුලුනු 2. අකීදා නම් දේව විශ්වාසයේ මූලික කරුණු 3. මලාඉකාවරු කෙරෙහි විශ්වාසය 4. ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය 5. රසූල්වරුන් කෙරෙහි විශ්වාසය

Image

නබි (සල්) තුමාණන්ගේ නිවසේ එක් දිනක් - (සිංහල)

1. නබි (සල්) තුමාණන්ගේ ගුණාංග. 2. නබි (සල්) තුමාණන්ගේ නිවස තුළ. 3.සමීපතම ඥාතීන්. 4. නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සහ ලක්ෂණ. 5. නබි (සල්) තුමාණන්ගේ දියණියෝ. 6. විවාහක ජීවිතය. 7. නබි (සල්) තුමාණන්ගේ නින්ද. 8. නබි )සල්) තුමාණන්ගේ නැමදුම. 9. නබි (සල්) තුමාණන්ගේ සේවක. 10. ත්‍යාග හුවමාරු හා අගන්තුක සත්කාරය. 11.....

Image

ඉස්ලාමීය විශ්වාසය සරලයි - (සිංහල)

ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම....

Image

ඉස්ලාම් හි අති වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වූ ප්‍රශ්න හා පිළිතුරු - (සිංහල)

මෙය ඉතා අත්‍යවශ්‍ය වූ අප හොදින් වටහා ගත යුතු වූ ආගමික කරුණු හා විශ්වාසයේ මූලික කරුණු ඇතුළත් කරමින් ගොනු කරනු ලැබූ කුඩා පොත් පිංචයකි. එය වටහා ගැනීමටත් වටහා දීමටත් හැදෑරීමේදී හා ඉගැන්වීමේදී වඩාත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමටත් පහසු අයුරින් ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සකස් කොට ඇත්තෙමි.

Image

හින්දු දහම එහි මුල් ඉගැන්වීම්, විචාර බුද්ධිය හා පිවිතුරු ස්වභාවය - (සිංහල)

හින්දු දහම එහි මුල් ඉගැන්වීම්, විචාර බුද්ධිය හා පිවිතුරු ස්වභාවය

Image

තව්හීද් අර්රුබූබියියා වල් උලූහියියා - (සිංහල)

අල්ලාහ් තඅාලා ෙලා්කය වමා පාලනය කරන්ෙනකු හා ඔහුෙග් ඒකීයභාවය පිළිබද විස්තර

Image

ඊමානයේ අත්තිවාරම් - (සිංහල)

ஈமானின் அடிப்படைகள் விதி பற்றி விளக்கம்

Image

ඉස්ලාම්හි විශ්වාස කල යුතු කරුණු හය - (සිංහල)

විශ්වාස කල යුතු කරුණු හය අල්කුර්ආන් සහ සුන්නාහ් අනුව විස්තර කිරීම සහ එ්වාහි අර්ථය දැනගැනීෙමන් ජීවිතයට අැති වැදගත්කම වටහාගැනීම.

Image

මුහම්මද් රසූලුල්ලාහ් යන්ෙනහි අර්ථය - (සිංහල)

මුහම්මද් රසූලුල්ලාහ් යන්ෙනහි අර්ථය පැහැදිලි කිරීම