×
Image

ඉස්ලාමීය විශ්වාසය සරලයි - (සිංහල)

ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත. එමෙන්ම....

Image

“අල් ට(ත)ක්යා” පිළිබඳ විග්රبහයක් - (සිංහල)

‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි - ඉංග්රීගසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්ය.ය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්රා‘යෝගික අර්ථයයි. ‘අල් ටක්යා’....

Image

‘ෂියා’ දහම පිළිබඳ විමසුමක් - (සිංහල)

මෑතක සිට විවිධ බලපෑම් උපක්රහම හා දිරි දීමනා මගින් ඉස්ලාමිකයින් ව ‘ෂියා’ දහමට අවතීර්ණ කර ගැනීමේ වැඩසටහන් හා ක්රිකයා මාර්ග දකින්නට ඇත. මෙම හේතු ව නිසාම ‘ෂියා’ දහම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවශ්යතතාව මතුව ඇත. ඒ සඳහා තොරතුරු ‘ඉන්ෂා අල්ලාහ්’ ඉදිරියේදීත් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

Image

උමර් (රළි) තුමා යටතේ අධිකරණ පරිපාලන - (සිංහල)

1. අල්ලාහ් කෙරෙහි සිදු කළ යුතු වැදගත් යුතුකම සාධාරණත් වය වේ. 2. සියලුම ජනතා එක හා සමානය. 3. උරුමය ඔප්පු කිරීම සඳහා පැමිණිලිකරු සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. 4. නිත්ය නුකූලව සිදු කළ හැකි අවස්ථාවන්හි දෙපිරිස අතර සමථයට පත් කළ හැක. 5. විමර්ශනය කළායින් පසුව, තීන්දුව වෙනස් කළ හැක. 6. තීන්දු....