සත්‍ය ආගම
සත්‍ය ආගම - (සිංහල)
මෙම ග්‍රන්ථය පැවැත්මේ සහ මැවීමේ ප්‍රශ්නය පිළිබඳව සලකා බලයි. පරිපූර්ණ ප්‍රඥාව සහ පරිපූර්ණත්වය ඇති මැවුම්කරුගේ පැවැත්ම බුද්ධිමය සාධක තුළින් සහතික කරයි. ජීවිතයේ අරමුණ අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කිරීම බවත් ඉස්ලාම් යනු ආරක්ෂා කරන ලද සත්‍ය ආගම බවත් පැහැදිලි කරයි. අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කිරීමට හා එතුමාණන්ගේ....
හින්දු දහම එහි මුල් ඉගැන්වීම්, විචාර බුද්ධිය හා පිවිතුරු ස්වභාවය
ඉස්ලාමය, එහි පදනම් හා මූලධර්ම - (සිංහල)
ඉස්ලාමය, එහි පදනම් හා මූලධර්ම
පුනරුත්පත්ති විශ්වාසය හා බුදුන්ගේ ධර්මය - (සිංහල)
මෙහි උපුටා දක්වා ඇත්තේ සරසවි ප්රරකාශකයින්ගේ “හේතුවාදී සංදේශය” නමැති ග්ර න්ථයේ පළ කොට තිබු ලිපියකි. විවෘත මනසකින් මෙම ලිපිය වෙත අවධානය යොමු කරන්නට කාරුණික ව ආරාධනා කරන්නෙමු. එ සමඟ කුර්ආන් ප්රිකාශ කරන ආගම නිදහස පිළිබඳ වැකි දෙස බලන මෙන් ආරාධනා කරමි.
ඉස්ලාමය හැඳින්වීමක් - (සිංහල)
1 සෑම කෙනෙකුටම සත්යළ තෝරා ගැනීමේ නිදහස ඇත. එමගින් තමා වටා තිබෙන දේ කෙරෙහි අවධානය යොමු කර, ඒවායේ පැවැත්ම සිදුවුයේ කෙසේද යන්න ඔහු කල්පනා කළ යුතුය. 2. ඉස්ලාමීය ඒකීයත්වය කුමක් සඳහා ද?කවුරුන් සඳහාද? මිනිසා ගෙන් ඉස්ලාම් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යනු ඔහු කල්පනා කළ යුතුය. 3 මිනිසාගේ ස්වභාවයට ඉස්ලාම් එකඟවන්නේ? 4.....
ඉස්ලාම් හැඳින්වීමක් - (සිංහල)
ඉස්ලාම් හැඳින්වීමක් නැමැති මෙම කෘතිය සවුදි අරාබියාවේ බදීආ නගරයෙහි පිහිටි ඉස්ලාමීය කැඳවීම් ආයතනය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.ඉස්ලාම් යනු කුමක්ද ,නබි මුහම්මද් යනු කවුරුන්ද , අල්කුර්ආනය යනු කුමක්ද යනාදී මූලික කරුණු කාරනා පිිළිබඳ මෙහි විග්‍රහ කර ඇත.
ඉස්ලාම් පරිපූර්ණ දහමකි - (සිංහල)
1. ඒකදේවත්වය 2. යහපත් හැඟීම් වර්ධනය කිරීම 3. කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම. 4. අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය මත ක්‍රියා කිරිම පිළිබඳ පහදා දීම. 5. සමාජයේ මිනිසාගේ තත්ත්වය. 6. ආර්ථිකය 7. දේශපාලනය 8. මුස්ලිම්වරුන් කෙරෙහි කාෆිර්වරුන්ගේ පාලනය 9. කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල....
ඉස්ලාමය හා අදේවවාද මුහුණට මුහුණ - (සිංහල)
ඉස්ලාමය හා අදේවවාද මුහුණට මුහුණ - ප්රශ්ණ හා පිළිතුරු
එකම පණිවිඩයකි - (සිංහල)
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන් පටන් අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා පැමිණි සියලු නබිවරුන් වෙත අල්ලාහ් විසින් ලැබුණු පණිවිඩය එකම පණිවිඩයක් බව තහවුරු කරමින් අල් කුර්ආනය බයිබලය හා තෝරාව ආශ්‍රයෙන් සාධක ඉදිරිපත් කරමින් පර්යේෂණාත්මක ලෙසින් මෙය සංස්කරණය කොට ඇත
අදේවවාදය - ප්‍රකාශකරසිටිනුයේසාර්ථකත්වබවදඅසාර්ථකබවද?
දයාබර අම්මේ! - (සිංහල)
දයාබර අම්මේ!

API


