ඉස්ලාම් හැඳින්වීමක්
ඉස්ලාම් හැඳින්වීමක් නැමැති මෙම කෘතිය සවුදි අරාබියාවේ බදීආ නගරයෙහි පිහිටි ඉස්ලාමීය කැඳවීම් ආයතනය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.ඉස්ලාම් යනු කුමක්ද ,නබි මුහම්මද් යනු කවුරුන්ද , අල්කුර්ආනය යනු කුමක්ද යනාදී මූලික කරුණු කාරනා පිිළිබඳ මෙහි විග්රහ කර ඇත.
පරිවර්තන කරුණු
ප්රවර්ග / වර්ගීකරණයන්
- අල්-කුර්ආනය පිළිබඳ විශ්වාසය << පෙර පහළ වූ දේව ග්රන්ථ පිළිබඳ විශ්වාසය << දේව විශ්වාසය << මූලික ප්රතිපත්ති
- ඉස්ලාම්හි නබිත්වය සම්බන්ධ විවිධ කරුණු << අල්ලාහ්ගේ ධර්ම දූත මුහම්මද් තුමාණෝ << ධර්ම දූතයින් පිළිබඳ විශ්වාස කිරීම << දේව විශ්වාසය << මූලික ප්රතිපත්ති
- මුස්ලිම් නොවන්නන්ට ප්රචාරය කිරීම << ඉස්ලාමය වෙත ඇරයුම << අල්ලාහ් වෙත වූ ඇරයුම
- ඉස්ලාමය පිළිබඳ හැඳින්වීම << ඉස්ලාමය වෙත ඇරයුම << අල්ලාහ් වෙත වූ ඇරයුම