මුහර්රම් මාසයේ ආෂූරා සුන්නා උපවාසයේ යෙදීමේ වැදගත්කම
මුහර්රම් මාසයේ ආෂූරා උපවාසය - (සිංහල)
ස්ත්රීل ප්රسජනන අංග ජාතික හා ජාත්යبන්තර ඉස්ලාම් විරෝධීන්ගේ ඉතාමත්ම ජනප්රි.ය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්යුහත් හා මුද්රි්ත මාධ්යෝයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. අප සමග ඉදිරි තොරතුරු බුද්ධිමත් ව හා යථාර්ථවාදී ව විමසා බලන්නට කරුණාකර එක් වන්න..
දේපොළ බෙදනවිට කාන්තාවන්ට ඉස්ලාම් අසාධාරණ සිදුකරන්නේ ද? ඒවාට පිළිතුරු
නවක මුස්ලිම්වරුන්ගේ කථා - (සිංහල)
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රිnතාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රි තාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.
සුවිස් දේශයේ නවක මුස්ලිම්වරයෙකුගේ කථා - (සිංහල)
ස්විට්සර්ලන්තයේ මස්ජිද් ඉදි කිරීම තහනම් කර ලෙස ඝෝෂා කළ දේශපාලක නායකයෙක් ඉස්ලාමයේ සත්යරය අවබෝධ කරගෙන ඉස්ලාමය තුළට පිවිසෙයි.
පරිණාමවාදය පිළිබඳ විමසුමක් - (සිංහල)
ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් ඉබේ සිදුවන්නක්ද? නැතිනම් අති මහත් විශ්ව සැලැස්මක් හෙවත් නියාමයක කොටසක් ලෙසින් එය ක්රිنයාත්මක වන්නේද යන්න අප විසින් සොයා බැලිය යුතු වැදගත් කරුණක්ව පවතී.
සිය දිවි නසා ගැනීම - ඉස්ලාමිය විසඳුම් - (සිංහල)
ශ්රීت ලංකාවේ සිය දිවි නසා ගැනීම දිනකට 15ක් සිදුවේ මේ සමබන්ධව ඉස්ලාමිය සංකල්ප සහ එයට විසඳම
සෑම සමාජයකම අල්ලස් හා දූෂණය බහුලව පැති තිබේ. මෙම රෝගයට ආගමක් වශයෙන් අවවාද දෙන්නේ ඉස්ලාම් දහම පමණි
උදේ සවස පැවසිය යුතු පරාඩ ර්ථනාවන් - (සිංහල)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: නුඹලා මා සිහිපත් කරනු. මම ද (ඉතා කාරුණිකව නුඹලා සිහිපත් කරන්නෙමි. (අල්-බකරා: 152 ) උවදුරු වලින් ආරක්ෂාව ලැබීමට දුක් කරදර වලින් මිදීමට බියෙන් තොර වීමට සිතෙහි පීඩාව අඩු කිරීමට ජීවිතයේ විශ්වාසය ගොඩනැගීමට
කෝපය පාලනය කරන අයුරු - (සිංහල)
තමන් නුරුස්සන දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්ර්තික්රිවයාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්ෂි ප්තව විග්රහ කළ හැක.
යුද්ධයක ඉස්ලාමිය හැසිරීම - (සිංහල)
1. සතුරන් සමඟ සටන් වදින්න, නමුත් සීමාව නොඉක්මවන්න. 2. සටන් බිමේ සහභාගි වුවන් සමඟ පමණක් සටන් කරන්න. 3. සතුරන් වුවත් සාමයට කැමති අයට හිරිහැර නොකරන්න. 4. ජිනීවා ප්රතකාශය සනාථ කළේ මෙයයි

API
