×
Image

විශ්වාසීන්ගේ ආත්මය ට නැමදීමෙන් යහපතක් සිදුවන්නේ කෙසේද? - (සිංහල)

මුස්ලිම්වරයෙකුගේ ජීවිතය අල්ලාහ් සලාහ් මගින් අලංකාර කරයි. මෙවැනි සාමාන්යග ක්රි්යාව මාර්ග යෙන්, සීමා විරහිත පින් උපයන්න ට හැකි වනු ඇත.

Image

සමාජයේ ආරක්ෂාව සඳහා වු මග - (සිංහල)

ආදම් ගේ දරුවන් සියලු දෙනා ම පරීක්ෂණය ට ලක් වීම අල්ලාහ්ගේ ප්ර්ඥාවෙනි. විශ්වාසවන්තයින් තම ඊමානය තර කර ගෙන දහමෙ හි ස්ථීර ව සිටියේ නම්, අති උතුම් අල්ලාහ් පරීක්ෂමණයෙන් හා පීඩාවෙන් ඔවුන් රැක ගනී.

Image

මුහම්මද් නබි (සල්) තුමාණන් අසිපතින් ඉස්ලාමය පතුරා ජනතාවට දහම පිලිගන්නා ලෙස බල කළේ ද? - (සිංහල)

අසිපත උපකාරයෙන් ඉස්ලාම් ව්යාසප්ත වූ දහමක් බව පැවසීම පදනම් විරහිත මතයක් බව පෙන්වීම ට සාධක දෙකක් ඇත. 1. ඉස්ලාම් හී බල කිරීමක් නැත යන කුර්ආන් වාක්ය 2. අරාබි වරුන් තමන් පරාජය ට පත් කළ ජනතාව ට, ඔවුනොවුන් ගේ ආගම නිදහසේ අනුගමනය කිරීම ට ලබා දුන් අයිති ය

Image

‘සහජ හැඟීම්’ පිළිබඳ ගවේෂණයට ආරාධනා - (සිංහල)

සහජ හැඟීම් පිළිබඳ ව කටයුතු කිරීමේ මිනිස් ප්රවවණතා පදනම් කර ගෙන මිනිසා ව පොදු වශයෙන් කණ්ඩායම් තුනකට වර්ග කළ හැකි බව විද්වතුන්ගේ මතයයි. සහජ හැඟීම් පිළිබඳ අන්ත දෙක නියෝජනය කරන හා මැදුම් පිළිවෙත අනුගමනය කරන පිරිස් ලෙස මෙම කණ්ඩායම් තුන දැක්විය හැක

Image

නබි (සල්) තුමාණන් ගේ නාමය බයිබලයේ දුටුවෙමි - (සිංහල)

පැරක්ලීට් යනු මුස්ලිම්වරුන් ගේ මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ නාමයයි. එතුමාණන් ට දානියෙල් විසින් සඳහන් කරන ලද සිව් වන ග්‍රන්ථ ය පිරිනමා ඇත. ගොස්පලය සඳහන් පැහැදිලි මාර්ගය එම නබි තුමාණන් ගේ මාර්ගයයි.”

Image

අල් කුර්ආනයේ සඳහන් ඓතිහාසික තොරතුරු පිළිබඳ ප්‍රාතිහාර්ය ය - (සිංහල)

ප්‍රාතිහාර්යයන් මිනිසාගේ ඉන්ද්‍රීය බලය අබිබවා යන්නක් හෙයින් එය අසම සම බලයක ක්‍රියාකාරිත්වයක් ලෙස සැලකීමට සිදු වෙයි. ඉන්ද්‍රජාල හා අනෙකුත් මායාකාරී ඇස්බැන්දුම් ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන් ලෙස සැලකෙන්නේ නැත. එහෙයින් සත්‍යය ප්‍රාතිහාර්යයන් විශ්වයේ අධිපති දෙවිඳුන්ගේ ක්‍රියාකාරකම් බව පිළිගැනීමට අපට කිසිදු අපහසුතාවක් තිබීමට හැකියාවක් නොමැත. ඉතිරිය කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

Image

‘සෝනහර්’ - (සිංහල)

ශ්රීන ලාංකේය මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය විකෘත කොට ඉදිරිපත් කිරීමේ ව්යාිපාරයන් නිරතුරුව දකින්නට ඇත. එහෙයින් අපගේ ඉතිහාසය පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීම වැදගත් යැයි සිතන්නෙමු. එහි විස්තර කරුණාකර ලිපියෙන් කියවන්නට ආරාධනා කරන්නෙමු.

Image

‘ඉස්ලාම් භීතිකාව’හා මුස්ලිම් ප්ර ජාවගේ වගකීම - (සිංහල)

ඉස්ලාමට එරෙහි ප්රමචාර හා ක්රිරයාකාරකම් අලුත් දෙයක් නොවේ. මහා කාරුණික අල්ලාහ්ගේ සියලු ධර්ම දුතයින් මෙම තත්ත්වයට මුහුණ දී ඇති බව අපි දනිමු. වර්තමානයේ ක්රිරයාත්මක ‘ඉස්ලාම් භීතිකා’ ව්යාුපාරයේ ස්වභාවය අවබෝධ කර ගැනීම අපගේ වගකීමක් ව පවතී. එහි ස්වභාවය අවබෝධ කරගත් විට මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරයෙන් එයට සාර්ථකව මුහුණ දීමෙ හැකියාව සකසා....

Image

මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය - (සිංහල)

නබි (සල්) තුමාණන්ගේ ක්රිලයා මාර්ගය සහ භාවනාවේ හෙවත් අල්ලාහ්ගේ ආවරණයන්හි (වහී) ප්රටතිඵලයක් වශයෙන් නිකුත් කළ බුද්ධිමත් උපදේශය, අසරණ සරණය සහ මෛත්රිටය කෙරෙහි දෙන ලද දැනමුතුකම් යන සියල්ල පෙන්නුම් කළ ජීවිතය පිළිබඳ ප්රදසන්නතම සංකල්පය, ඒවා සියල්ලට අමතර ව පුළුල් මානව හිතවාදය සහ කාන්තාවන් දේපොළ උරුම කර ගැනීම පිළිබඳව ලබා දුන් පුරෝගාමි....

Image

මුස්ලිම් කෙනෙක් ලෙස උපත නොලැබීම ගැන මම කනගාටු වෙමි - (සිංහල)

ඉස්ලාමයට හැඳින්වීමක්” නම් පාඨමාලාව අධ්යමයනය කිරීමට පටන් ගත්තෙමි. මේ පන්තියේ සිටින විට, කිතු දහම පිළිබඳ ව මා තුළ නැඟු ප්රකශ්න සියල්ල මතක් විය. එහෙත්, ඉස්ලාමය ඉගෙන ගන්නට පටන් ගත් විට ඒ ප්රතශ්න සියල්ලට පිළිතුරු ලැබුණි. ආදම්ගේ මුල් පාපය සඳහා මිනිසුන් සියලු දෙනාටම දඬුවම් නොලැබෙන බවද, ආදම් පාපක්ෂිමාව ඉල්ලීමෙන් අනතුරුව අති....

Image

මිනිස් සංහතිය එක් සමූහයක් විය - (සිංහල)

නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සෑම දරුවෙකුම උපත ලබන්නේ ෆිත්රා (පිරිසිදු මිනිස් ස්වභාවය) මතය, එහෙත් ඔහුගේ දෙමාපියන් ඔහු ව යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ අග්නි පූජා කරන්නෙක් බවට පත් කරති....

Image

කාන්තාවන්ට නිවේදනයක් - (සිංහල)

කාන්තාවන් සමාජයේ වැදගත් කාර්යා භාරයක් ඉටු කරන හේතුවෙන් ඔවුන්ට යහපත් ලෙස සැලකිලි දක්වන ලෙස නබි (සල්) තුමාණන් අපට අණ කළහ. මෙයින් එතුමාණන් අදහස් කළේ කාන්තාවන්ට සැලකිලි දැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම අනිවාර්යැය හෙයින් ඒවාට අමතර ව ඇයව අපහසුතාවන් ගෙන් ආරක්ෂා කිරීම මෙහි බොහෝ වැදගත්වේ