මුස්ලිම් අත්පොත - ප්‍රතිපත්ති-වැඳුම් පිදුම් - ගනු දෙනු
සෑම මුස්ලිම් වරයෙකුටම වැදගත් කර ැණු 32ක් - (සිංහල)
සෑම මුස්ලිම්වරයෙක් දැන ගත යුතු වැදගත් විශයයන් 32ක් ඊමානයේ සිට මරණය දක්වා
හලාල් සහ හරාම් පිළබද විග්රسහයක් - (සිංහල)
මුස්ලිම්වරැන්ගේ ආහාරයේ අනුමත කල සහ තහනම් දේ කුමක්දැ විග්රدහය, තහනම් දෑ කෑමෙන් සිදුවන ප්රහශ්න සහ එවායින් මිදෙන්න් කෙසේද යන පැහැදීම
සත්ව ඝතන හා මාංශ අනුභව - (සිංහල)
මුස්ලිම්වරැන්ගේ ආහාර සදහා සත්ව ඝාතන කිරීම සහ අනිකුත් සංකෘතියන්හී විනෝදය සහ වෙළදාම සදහා සත්ව ඝාතන කිරිමේ වෙනස
මරණින් මතු ජීවිතය පිළිබඳ විමසුමක් - (සිංහල)
මරණින් මතු ජීවිතයක අවශ්යඳතාව සෑම දහමකම උගන් වන අතර එය මිනිසාගේ විචාර බුද්ධියට හා තර්කයට පිළි ගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්නේ ඉස්ලාමය පමණි.
අල් කුර්ආන් - අවසාන නිවේදනය - (සිංහල)
අවසාන නිවේදනය අල් කුර්ආන් වන අතර, සියලු ආගම් ඉස්ලාමයේ සම්පූර්ණවූ බව අල්ලාහ් පවසයි
මුහම්මද් තුමා පිළිබඳ ලෝක විද්වතුන්ගේ මත - (සිංහල)
මුහම්මද් (සල්) වරයා ප්ළබඳ යියිධ මත දරණ අය අතර ලෝක උගත් ජනතා දරණ උතුම් අදහස් සමහරක් මෙහි පෙන්වා දෙන ලදී
තහාරා නම් පිරිසිදුකම සහ එහි වර්ග - (සිංහල)
මුස්ලිම්වරයෙකුගේ දෛනික ජීවිතයේ පිරිසිදුකම් කරගන්නේ කෙසේද යයි පැහැදිලි කරයි
ශේෂ්ඨතම පරමාදර්ශියා - (සිංහල)
මුහම්මද් සල් තුමාණන්ට එරෙහිව නගන අභූත චෝදනාවලට පිළිතුරු
සත්යaය" ගවේෂණයකට ආරාධනා - (සිංහල)
සත්ය යෙන් තොර වූ ජීවිතයක් මිනිසාට තිබිය හැකි ද? මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? ජීවිතයේ හා මරණයේ යථාර්ථය කුමක් ද? මිහිතලය මත වූ ජීවිතය අවසන් වීමෙන් පසු මා යන්නේ කොතැනකට ද?
දෙමාපියන්ට සැලකිලි දැක්වීම - (සිංහල)
දෙමාපියන්ට දැක්විය යුතු සැලකිලි පිළිබඳව ඉස්ලාම් දක්වන ආදර්ශය සහ මඟ පෙන්වීම
මෙලොවේ ජිවිතයේ ප්රلශ්න විසඳා ජය ලබන්නට මුහම්මද් (සල්) තුමාණෝ උපයෝගි කළ ප්ර ත්පත්ති 10 ක්

API



