×
Image

අල් කද්ර් හෙවත් ඉරණම කෙරෙහි විශ්වාසය තැබීමේ ප්‍රතිලාභ 12 ක්. - (සිංහල)

අල් කද්ර් කෙරෙහි විශ්වාසය තැබීමෙන් අප ජීවිතයට ලැබිය හැකි විවිධ ප්ර තිලාභ ගැන සඳහන් කෙරේ

Image

හදීස් වදන් 76ක් ක්ලික් කිරීමෙන් දකින්න - (සිංහල)

විවිධ මාතෘකා 74ක් සම්බන්ධ හදීස් වදන් මෙහි ඉදිරිපත් කර ඇත.

Image

ඉස්ලාමයේ ධනය - (සිංහල)

ඉස්ලාමයේ ෂරීආව අනුමත කළ හා තහනම් කළ මුදල් වෙලඳ ගනු දෙනු පිළිබඳ විස්තර

Image

ආගම් තුළින් සාමය - ශ්‍රී ලංකා සංචාරය - 1 - (සිංහල)

නාස්තික වාදියෙකුට අල්ලාහ් ගැන පහදා දෙන්නේ කෙසෙද? එ මගින් ජනතා අතර සාමය පතුරන්නේ කෙසේද

Image

ආගම් තුළින් සාමය - ශ්‍රී ලංකා සංචාරය - 2 - (සිංහල)

නාස්තික වාදියෙකුට අල්ලාහ් ගැන පහදා දෙන්නේ කෙසෙද? එ මගින් ජනතා අතර සාමය පතුරන්නේ කෙසේද

Image

ආගම් තුළින් සාමය - ශ්‍රී ලංකා සංචාරය - 3 - (සිංහල)

නාස්තික වාදියෙකුට අල්ලාහ් ගැන පහදා දෙන්නේ කෙසෙද? එ මගින් ජනතා අතර සාමය පතුරන්නේ කෙසේද

Image

ආගම් තුළින් සාමය - ශ්‍රී ලංකා සංචාරය - 4 - (සිංහල)

නාස්තික වාදියෙකුට අල්ලාහ් ගැන පහදා දෙන්නේ කෙසෙද? එ මගින් ජනතා අතර සාමය පතුරන්නේ කෙසේද

Image

ආගම් තුළින් සාමය - ශ්‍රී ලංකා සංචාරය - 5 - (සිංහල)

නාස්තික වාදියෙකුට අල්ලාහ් ගැන පහදා දෙන්නේ කෙසෙද? එ මගින් ජනතා අතර සාමය පතුරන්නේ කෙසේද

Image

මුහම්මද් නම් පරමාදර්ශක - (සිංහල)

නබි (සල්) තුමාණන්ගේ ආදර්ශමත් ජීවිතයේ සුළු හැඳින්විමක්

Image

ඉස්ලාම් පිළිබඳව ඇති ප්රනශ්න හා පැහැදිලි කිරීම් - (සිංහල)

විශ්ව විද්යාවලයේ අධ්යාාපනික කටයුතු කිරීමේදී කණ්ඩායම් ක්රි යාකාරිත්වයන් සිදු කිරීම අත්යා‍වශ්යා වේ. ඉස්ලාමීය නීතියට අනුව ඉස්ලාමීය ගැහැනු ළමයෙකු ඉස්ලාමීය නොවන පිරිමි ළමුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම තහනම් ය. මෙවන් අවස්ථාවන්හි ක්රි යා කළ යුතු ක්රහමය පහදන්න.

Image

දහමෙහි බලපෑමක් නැත - (සිංහල)

ආරම්භක අවදියේ තම දේව විශ්වාසය නිසා ඉමහත් පීඩාවට මුස්ලිම්වරු පත් වූ නමුත්, දහම තුළට පිවිසෙන ලෙස ඉස්ලාම් කිසි විටෙක බල පෑම් කළේ නැත. . පූජකවරුන් සහ රාජ්ය් නායකයන් මෙතෙක් කල් තම තනතුරු තුළින් බුක්ති විඳී බලය, ගෞරවය, සුඛෝපභෝගී වින්දනය සහ ඒවා ලබා ගනු පිණිස සිදු කළ අසාධාරණකම් සියල්ල ඉස්ලාම් හෙළා....

Image

ධනය - ඉස්ලාම් හී තහනම් වෙළෙඳ ගනු දෙනු - (සිංහල)

හදීස් වදන “දහම යනු අවංක වීමය.අල්ලාහ්ට, ඔහුගේ ග්රසන්ථයට, ඔහුගේ රසූල් වරයාට, මුස්ලිම් නායකයන්ට සහ මුස්ලිම් පොදු ජනයාට.” වෙළෙඳාමෙහි අවංකවීමද එයින් කොටසකි.