හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද කුඩා සංස්කරණයකි.මුස්ලිම් වරයෙකු හජ් හා උම්රා යන කර්තව්‍යයන් ඉටු කළ යුතු ආකාරය හා එ්වායෙහි තිබෙන නීති රීති පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද - (සිංහල)
පාපොච්ඡාරණය - (සිංහල)
පාපොච්ඡාරණය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.පාපොච්ඡාරණය යනු කුමක්ද යන්න හා එහි විෂේශත්වය හා එහි කොන්දේසි යනාදී විෂයන් කෙටියෙන් මෙම පොතෙහි සඳහන් වේ.
දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම - (සිංහල)
ඉස්ලාමය විසින් දෙමව්පියන්ට ඇපඋපස්ථාන කිරීම අල්ලාහ් දෙවිඳුන්ට සමීප වීමේ මාර්ගයයි.ඒවා විස්තර කිරීම මෙහි අරමුණ වේ.
දෙමව්පියන් විඳිනා දුක - (සිංහල)
මව්වරුන් දරුවන් දස මසක් කුසේ දරා බොහෝ දුක් වේදනා විඳ දරුවන් ඇති දැඩි කිරීමට කැප වෙති. එබැවින් දෙමවිපියන් වයස්ගත වීමෙන් පසු විශේෂයෙන් සැලැකීමට වගබලා ගනිමු.
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම - (සිංහල)
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.
පාරිශුද්ධ අල් කුර්ආනයේ විශ්ව කෝෂය - (සිංහල)
ලෝක භාෂා තුළින් අල් කුර්ආනය සඳහා වූ විශ්වාසනීය අර්ථකථන හා අර්ථ විවරණ දෙසට https://quranenc.com/app/#/sura/nav?lang=si&trans=sinhalese_mahir
පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය - (සිංහල)
අව්‍යාජ හදීස්වල සරල පැහැදිලි කිරීම් සහ නිවැරදි හදීස් සඳහා පැහැදිලි අර්ථකථන ලබා දීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි https://hadeethenc.com/app/#/list-categories?lang=si
IslamHouse.com - (සිංහල)
ඉස්ලාමය ලෝක භාෂාවලින් අන්තර්ජාලය හරහා හඳුන්වා දීම සඳහා විශාලතම හා වඩාත්ම විශ්වාසදායක නිදහස් යොමුව https://islamhouse.com/si/main
ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන පාඩම් : මෙෙ කෘතිමෙහි කතුවරො ඉස්ලාම් ෙනු සැබෑ හා සෑෙ දිවසිවරුන්මේ දහෙ බව පැහැදිලි කරයි.එමෙන්ෙ අල්ලාහ් තෙ පාරිශුද්ධ ග්‍රන්යමෙහි සඳහන් කළ ෙයාර්යෙ,නබි (සල්) තුොණන් මෙන ආ දහමෙහි ෙයාර්යෙ හා ඒ හා සොනව නබි තුොණන්මේ සහොමීන්මේ අවමබෝධතාවෙ මකමසේද ෙන්න පිළිබඳවද විස්තර මකොට ඇත.තවද අල්ලාහ්මේ නාෙෙන් හා ගුණාාංෙ....
ඉමාම් නවවිගේ හදීස් වදන් 40 පිළිබඳ තප්සීර්. නවීන මුස්ලිම් සමාජයට අදාල කරැණු බොහෝමයක් ගැන සඳහන් කොට ඇත.
ඉස්ලාම් දහම කුමක් සඳහාද? - (සිංහල)
ඉස්ලාම් දහම කුමක් සඳහාද?
ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් නැමැති මෙම කෘතිය ඉස්ලාම් දහමෙහි සත්‍යභාවය විද්‍යාව ඇසින් කෙසේද යන්න හා අල්කුර්ආනයේ තිබෙන ප්‍රාතිහාර්යයන් පිළිබඳව පැහැදිලි ලෙස විග්‍රහ කරයි.මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයින් සඳහා මෙම කෘතිය ඉතා සුදුසුය.

API


