×
Image

සලාහ් - අල්ලාහ් සමඟ විශේෂ සම්න්ධකමක් - (සිංහල)

තම මැවුම්කරු සමඟ නොකඩවා සම්බන්ධකම පවත් වන්නට සහ ජීවිතයේ නොයෙක් පීඩන වලට සහ පෙලඹවිමට ගොදුරු නොවී අචල ව කටයුතු කිරීමට උපකාර වන්නේ සලාහ් නම් නැමදුමයි.

Image

මුස්ලිම්වරුන්ගේ සත්යසයතාව ඉස්ලාම් දහමට රුකුලක් දෙයි (සංහිඳියාව පිළිබඳ සාකච්ඡාව) - (සිංහල)

,ඉස්ලාම් දහම කෙරෙහි සමාජයේ අන්ආගමික කවුරුත් සතුටුවුයේ මුස්ලිම්වරුන්ගේ සත්යමයතාව පිළිබඳ සෑහීමට පත්වීමෙන්ය. සත්යලතාව ඉස්ලාමයේ ප්රයධාන කොටසකි. බහු වාර්ගික සමාජයේ සත්යලයවන්ත භාවය වර්ධනය කිරීම මුස්ලිම්වරුන්ගේ පරම යුතුකමවේ

Image

රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු - (සිංහල)

ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ....

Image

?බිද්අත් යනු කුමක්ද - (සිංහල)

බිද්අත් යන්නෙහි අර්ථය හා එහි භයානකත්වය පිළිබඳව කෙටි පණිවිඩයක්

Image

දුආ ප්‍රාර්ථනා කිරීමේ වැදගත්කම - (සිංහල)

සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අභියස ආයාචනා කිරීමෙහි වැදගත් කම පිළිබඳ ඇති අල් කුර්ආන් වැකි හා නබි වදන් සමහරක් මෙම වීඩියෝ පටයේ නැරඹිය හැක.

Image

ඔබ ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද? - (සිංහල)

ඉස්ලාම් දහමට පිවිසෙන්නේ කෙසේද හා ඉන්අනතුරුව ඔහු හෝ ඇය විසින් කල යුතු දෑ කුමක්ද යන්න මෙහි සඳහන් වී ඇත.

Image

මානව ගරුත්වය පිළිබඳව නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම් - (සිංහල)

දේව විශ්වසවන්තයින් සහ ප්රාතික්ෂෙප කළවුන්, හිමිකරුවන් සහ වහල් සේවකයින්, කාන්තාවන් සහ කුඩා දරුවන්, ජීවතුන් අතර සිටින්නන් සහ මළවුන් යන සෑම මිනිසෙකුගේම ආත්ම ගෞරවය පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් දැක්වු විශේෂ සැලකිලි පිළිබඳ ලිපිය. “තවද, සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට පත් කළෙමු. යැයි අල් කුර්ආන් පවසයි. 17;70 දේව විශ්වාස වන්තයෙකුගේ (ඔහුගේ....

Image

මෙම අල් කුර්ආන් දින පතා පාරායනය - (සිංහල)

මෙම අල් කුර්ආන් දින පතා පාරායනය හා වාර සටහන් යෙදුම එය නොකඩවා පාරායනය කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා සහයෝගය දක්වන ඔබගේ සහායකයායි.ඔබ විසින් නිර්නය කරනු ලබන ප්‍රමාණය හා වේලාව තවද සලාතයෙන් පසු දිනපතා පාරයනය මෙම යෙදුම ඔබට සිහිපත් කරයි.එපමණක් නොව සඅදී අල් කුර්ආන් විවරණය හා නොයෙකුත් පාරායනයන් මෙහි අන්තර්ගත වේ.තවද....

Image

තෝරා ගත් රුවන් වැකි - වෙළුම් අංක 5 - - (සිංහල)

මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද පොත් පිංචකි.හදීස් අනූවක වාර්තාකරුවන්ගේ විස්තර හා උගත යුතු පාඩම් මෙහි අන්තර ගත වේ.

Image

සලාත් - (සිංහල)

සලාත් නැමැති මෙම පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කරල ලද කුඩා පොතකි.ඊමාන් හා ඉස්ලාම්හි කුළුණු ,වුළු හා සලාතය ඉටු කරන ක්‍රම පිළිබඳ කෙටියෙන් මෙහි විස්තර කර ඇත.

Image

ඉස්ලාම්හි නීතිරීතීන් හා සාරධර්ම - (සිංහල)

ඉස්ලාම් දහමෙහි තිබෙන නීති රීතීන් හා සාරධර්ම පිළිබඳ මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.චිත්ත පාරිශුද්ධය,දෙමාපියන්ට උපකාර කිරීම, අසැල්වැසියන්ගේ යුතුකම් වැනි ඉතා වැදගත් මාතෘකවන් මෙම කෘතියෙහි සඳහන් ය.

Image

අවසාන දිනය - (සිංහල)

අවසාන දිනය නැමැති පොත පිංච සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කල එක් කුඩා සංස්කරණයකි.ලෝ අවසන් දිනයෙහි සළකුණු හා එදිනට පසු සිදු වීමට තිබෙන කරුණු පිළිබඳ කෙටියෙන් මෙහි සාකච්ඡාවට බදුන් වී ඇත.