ඉස්ලාමය පිළිබඳ ප්රශ්න හා පිළිතුරු
ඉස්ලාමය පිළිබඳ ප්රශ්න හා පිළිතුරු - (සිංහල)
අල්ලාාහ්්ට ප්‍රශංංසාා කිරීමේ වදන් හාා ප්‍රාාර්ථනාාවන් අතුරින් සම්මත ඒවාා
උතුම් නබි තුමාගේ උතුම් ගුණාංග - (සිංහල)
උතුම් නබි තුමාගේ උතුම් ගුණාංග
කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක් - (සිංහල)
කාන්තා ඇදුම පිළබද විග්ර හය, අවශ්යأතාවය, එයින් සමාජයේ සිදුවන විඵාක, ඒවායින් මිදෙන්න තිබෙන මාර්ග මෙහි දී පහදා දෙනු ලැබේ.
අල් කුර්ආනය සදාතනික ප්රා:තිහාර්යයකි - (සිංහල)
අල්ලාහ් සුභානහුවතආලාගේ වදන් හි අඩංගු ප්රා තිහාර්ය ජනක ස්වභාවය ඉතා කෙටියෙන් ඉදිරිපත් කිරීමට දැරූ උත්සාහයකි. මුහම්මද් ධර්ම දුතයානන්ට දෙනු ලැබූ සදාතනික ප්රා තිහාර්ය අල් කුර්ආනයයි .
හිජාබ් ඇඳීම මුස්‌ලිම් ආගමේ නීතියක්‌ද? - (සිංහල)
මුස්ලිම් කාන්තාවන් ලේ ඇදුමෙහි සංවරයක් තිබෙන්නේ ආගමික අවහය තවායය නිසාය
මිනිසාගේ සම්භවය - (සිංහල)
නවීන විද්යා ව උගන්වන මිනිසාගේ සම්භවය සහ අල් කුර්ආනය පවසන සත්ය මෙහි පෙන්වා දෙන ලදී
සාමය සදහා ඉස්ලාමිය සදාචාරය - (සිංහල)
ලෝක සාමය සදහා ඉස්ලාම් පෙන්වන මාර්ගය
සාමයේ දොරටුව - (සිංහල)
කුර්ආනය සහ බයිබලය අතර තිබෙන එකඟතාව වදන් තුලින් සාමය සඳහා තිබන දොරටුව
මිනි මැරුම් වරදට ඉස්ලාමිය විසඳම - (සිංහල)
සමාජයෙන් මිනි මැරුම් තුරන් කිරීම සඳහා ඉස්ලාමිය නීතිය අනුගමනය කල යුතුය බව මෙහි පෙන්වා දෙයි
මාංශ අනුභවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් - (සිංහල)
අප මෙතෙක් කරගෙන ආ විමසුම අනුව මෙහිදී කිතුනු හා හින්දු දහම් මාංශ අනුභවය පිළිබඳව තම ආගමික ග්‍රන්ථයන්හි දක්වා ඇති අදහස් සැළකිල්ලට ගෙන කරුණු ඉදිරිපත් කොට ඇත්තෙමු. එයටත් වඩා වැදගත් ප්‍රසිද්ධ ලේඛකයෙකුගේ ලිපියකින් උපුටා ගත් කොටස් ද මෙහි ඇතුළත් කොට ඇත
රමදාන් මාසයේ උපවාසය - (සිංහල)
ඉස්ලාමයේ රමදාන් උපවාසයේ වැදගත්කම සහ, එ මගින් මිනිස් ජීවිතයේ සිදු කළ වෙනස්කම පිළබඳව මුස්ලිම් නොවන ජනතාවට පැහැදිලි කිරීම සිදුවේ

API


