තක්වා නම් බියබැතිමත්කමට වඩා වෙනත් යම් කිසිදු ක‍්‍රියාවක් තුළින් හෝ විනයක් තුළින් හෝ නිවසක අලංකාරය, අභිවෘද්ධිය ලබා ගත නොහැක. සෑම නිවසකම ලොකු, කුඩා, පිරිමි, කාන්තා, යන සෑම සාමාජික සාමාජිකාවක්ම අල්ලාහ්ගේ නියෝගයන් වලට අවනතව ක‍්‍රියා කළ යුතුයි. එමගින් සාර්ථක දිවි පැවැත්මක් ගත කරන්නටත්, නිවැසියන් දහම තුළ කටයුතු කරන්නටත් ඉවහල් වනු ඇත.
මුස්ලිම් නිවසක විනය හා යහ පැවැත්ම - (සිංහල)
ඉස්ලාමිය උපවාසයේ හරය - (සිංහල)
උපවාසය තුළින් බැතිබත්කම වර්ධනය කර, සවර ජීවිතයකට මඟ පෙන්වන ඉස්ලාමිය ක්‍රමය පිළබඳව මුස්ලිව් නොවන මාධ්‍ය වේදීන් අතර පවත්වන ලද දේශනය.
සකාත් ගෙවීම - (සිංහල)
සකාත් ගෙවීම සම්බන්දر සම්පූර්ණ විස්තර මෙහි අඩංගුවේ.
ළමා අපචාරය හා කාන්තා හිංසනය - (සිංහල)
සමාජයේ සිදුවන ළමා හා කාන්තා අපචාරය සහ ඒවා අවම කිරීම සදහා ඉස්ලාම් පෙන්වන මා්ග
බහු ස්ත්රී විවාහය පිළබඳ විග්‍රහයක්. - (සිංහල)
ඉස්ලාමය පිළිබඳව වැරදි මතවාදයන් රාශියක් ඇති අතර බහු ස්ත්රීك විවාහය පිළිබඳව ඇති කරුණු ආගමික හා සමාජයීය කෝණයෙන් හා සමයාන්තර අදහස් ඉදිරිපත් කරමින් මෙම ලිපියේ සාකච්චා කොට ඇත.
මනිසුන් අතරින් ශ්රේلෂ්ට පරමාදර්ශියා - (සිංහල)
මුහම්මද් සල් තුමාණන් ලොවේ ශ්්ේصن ෂ්ටතම කෙනෙක් බව බහවුරු කරනු කරුණු
නබිවරයාණන්ගේ බිරියන් - (සිංහල)
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්‍යය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
අල් කුර්ආනයේ කර්තෘ කවුද? - (සිංහල)
අල් කුර්ආනයට සහ මුහම්මද් (සල්) කුමාට එරෙහිය බටහිර වද්වතුන් නගන බොරු චෝදනවලට නිසි පිළිතුරු
නබිවරයාණන්ගේ බිරියන් - (සිංහල)
මුහම්මද් (සල්) තුමාණන්ගේ විහාහ ජීවිතය ගැන චෝදනා නගන අයට සත්ය්ය පහසුවෙන් පහදා දීමට මෙය උපකාරවේ
ෂරීආ පිළිබඳ විමසුමක් - (සිංහල)
ඉස්ලාමයට එරෙහිව විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා ගැඹුරු දැනුමකින් තොරව තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ වෑයමක නිරත වී ඇත. ‘ෂරිආ’ පිළිබඳ ව මතු වී අති වැරදි අවබෝධයන් පැහැදිලි කර දීමේ උත්සාහයක යෙදෙන්නට මෙම....
දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්රි යාවන් ගැන පහදා දීමකි.
දුල් හජ් මස මුල් දින දහයේ මහිමය - (සිංහල)
දුල් හජ් මාසයේ මුල් දින දහයේ මහිමය සහ එම දිනයන්හී අපට කළ හැකි නැමදුම් හා සමාන යහ ක්‍රියාවන් ගැන පහදා දීමකි.

API



