1. ජනයා ජීවත් විය යුත්තේ කෙසේ ද? 2. සියලු යහකම් පිළිගනු ලැබීම පිණිස කොන්දේසි දෙකක්. 3. ඉක්ඃලාස් සහ නබි (සල්) තුමාගේ මඟ පෙන්වීම පිළිපැදීම 4. කෙනෙකුගේ මරණයෙන් පසුව ඔහුගේ ණය පියවීම. 5. ඔහු නොකළ උපවාස, හජ් හෝ උම්රා අවසන් කිරීම 6. ඔහුගේ නමින් සිදුකරන කත්තම් ගැන පැහැදීම
හඹා එන යහකම් - (සිංහල)
ඉස්ලාමිය දැක්මෙන් ප්රේයමවන්තයන්ගේ දිනය - (සිංහල)
1. අශීලාචාර අභ්යمන්තර ප්ර විෂ්ටය ප්රේغමවන්තයින්ගේ දිනය හඳුන්වා දී ඇත. මෙම පාපතර ක්රිතයාවට මාධ්ය්යෙන් ලැබෙන සහයෝගය විශාලය. 2. කාන්තා පිරිමි ආදරය පිවිතුරුය. ඔවුන්ගේ ඇසුර අති උතුම්ය. 3. ඉස්ලාමයට ආවේණික ප්ර තිපත්ති හා සංකල්ප ඇත. කිසිදු අවස්ථාවක එම ප්රبතිපත්තීන් කඩා දැමීම නොසුදුසුය. එසේ සිදු කළහොත් එයින් සිදුවන විනාශය ඔබටයි.
කාන්තා ඇඳුම් - (සිංහල)
කිතුනු මව්තුමියක්, බෞද්ධ භික්ෂුනි කෙනෙකුගේ ඇඳුම ගෞරවනීය එකකි. මුස්ලිම් කාන්තාවද ආවරණකය කරන්නේ එලෙසයි. සිරුර නිරාවරණය කරන කාන්තාවක් හදුනන්නේ භාණ්ඩායක් ලෙසයි. සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට කාන්තා ඇඳුම් උපකාර කරයි.
ඉස්ලාමිය නීතිය හැඳින්වීමක් 1 - (සිංහල)
ඉස්ලාම් අංග සම්පූර්ණ දහමකි. එහි නීතිය ආගම තුළම දක්නට ඇත.
ඉස්ලාමිය නීතිය හැඳින්වීමක් 2 - (සිංහල)
ඉස්ලාම් අංග සම්පූර්ණ දහමකි. එහි නීතිය ආගම තුළම දක්නට ඇත.
නිහතමානීභාවය සහ එහි යහපත්කම - (සිංහල)
නිහතමානීභාවය යනු කෙනෙක් සමාජ තත්ත්වය, අධ්යාීපනය, පුරවැසිභාවය, හෝ වර්ණය වැනි ඉතාමත් සුළු හේතුන් මත තමා අන් අයට වඩා උතුම් බව හෝ උසස් බව හෝ නොසිතීමය.
ජීවිත අභියෝග ජය ගනිමු - (සිංහල)
සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්රින්ථය ඉතා කෙටි කලකින් ජනප්රිwයත්වයට පත්විය. ගැටළු හා අභියෝග ජයගැනීමට ඉස්ලාමීය මුලාශ්රියන් හි අන්තර්ගත වී ඇත. ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අපගේ අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.
අවට පරිසරය සුරකිමු - (සිංහල)
1. පරිසරය පිරිසිදු තිරීම සහ මිනිසාගේ කය සහ සිත පිරිසිදු කිරීම
ඉස්ලාමයේ කාන්තා ඇඳුම - (සිංහල)
ඉස්ලාමයේ කාන්තා ඇඳුම සහ එහි අවශ්‍යතාව
රමදාන් මාසය පිළිගනිමු - (සිංහල)
1. රමදාන් මාසය එළඹීමට පෙර එය සඳහා පෙර සූදානම් වන්නේ කෙසේද? 2. කායික සහ මානසිකව මුස්ලිම්වරු පිරිසිදු විය යුතුයි.
සාමයික සහජීවනය - (සිංහල)
මිහිතලය මත ජීවත් වන මිනිස් පරපුර ‘මිනිසා’ යන පදනම මත වූ ඒකීයත්වයක් පිළිබිඹු කළ ද මනුෂ්යව වර්ගයා තුළ අනේක ප්ර කාර විවිධත්වයන් දක්නට ඇත. මෙම විවිධත්වයන් නැවත මිනිසාගේ ඒකීයත්වය සමග අනුකුලතාවකට පත් කොට සාමුහිකත්වය ගොඩ නැඟීම සාමයික සහජීවනයේ මුලික හරය ලෙස අපි දකින්නෙමු
රැවටීම සහ වංචා කිරීම ඉතාමත් දරුණු පාපයකි - (සිංහල)
රැවටීම සහ වංචා කිරීම වැනි පහත් ක්රි යාව ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකුට නොගැළපෙන පිළිකුල් සහගත ලක්ෂණයකි. අන් අය වැරදි මාර්ගයේ යොමු කරනු පිණිස සත්යරය දැනුවත්වම විකෘති කිරීම අවංකභාවයේ වටිනාකමට එරෙහි ක්රි යාවකි.

API


