×
Image

හලාල් සහ හරාම් පිඵිබඳ විමසුමක් - (සිංහල)

ඉතා පිරිසිදු දේ ඔබට අනුමත කර ඇත. මෙම සංකල්පය ආහාරයට පමණක් සීමා නොවේ. ඉස්ලාමිය ජීවිතයේ සියලු දේවලට මෙය අදාලය

Image

රමදාන් උපවාසයේ මහිමය - (සිංහල)

1. රමදාන් මාස උපවාසයේ මහිමය පිළිබඳව කුර්ආන් වදන්. 2. උපවාසය පළිහකි. පාපයන්ගෙන් වැළකී සිටියහොත් ෂෙයිතාන් මර්ධනය කරනු ලබති, නිරයෙන් ආරක්ෂාව හා ස්වර්ගයට පිවිසීමට මාර්ග විවෘතවේ, සලාහ් දෙක අතර ත්‍යාගය, ජුම්ආ දෙක අතර ක්‍ෂමාව, රමදාන් සිට ලබන වසර රමදාන් මාස අතර වන්දි, උම්රා සඳහා ලැබෙන කුසල් ලැබෙනු ඇත.

Image

සොයාගත් නැවුම් යථාර්ථය - (සිංහල)

ඉස්ලාම් දහම තම ජීවන සැලස්මක් ලෙස තෝරා ගත් පුද්ගලයින්ගේ අත්දැකීම්.

Image

ඉස්ලාම් හි උපවාසයේ අරමු - (සිංහල)

1. මුස්ලිම් වරයෙක් පාපයෙන් වැළකී සිටීමට ද තම ආශාවන් මැඩපැවැත් වීමේ හැකියාව වර්ධනය කිරීමට ද උපවාසය මාර්ගයක් වශයෙන් තෝරා ගත යුතුය. 2. කෝපය පාලනය කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම ට උපවාසය සාධයක් විය යුතුය.

Image

දුආ මගින් කෙනෙකුගේ ඉරණම වෙනස් කළ හැකි වේ - (සිංහල)

1 මුස්ලිම්වරු ඉස්ලාමීය විශ්වාසය සහ අති උතුම් අල්ලාහ් වෙත දෑත් ඔසවා කරන දුආ ප්රවර්ථනාවන් යන දෙක තම ප්රශශ්න වලට විසදුම් දෙන, තමන් සතු බලවත් ආයුධ බව සලකති. 2.දුආ කිරීමෙන් පසු කිසිදු උත්සහයක් නොකර පැත්තකට වී සිටින කෙනෙක් අල්ලාහ්ගේ අසීමිත කරුණාව විහිළුවට භාජනය කරන කෙනෙක් බව සැලකේ.

Image

සේවකයන්ගේ අයිතිවාසිකම් - (සිංහල)

ඔබගේ වහලුන් ඔබගේ සහෝදරයන්ය. ඔබගේ පාලනය යටතට ඔවුන්ව පත් කළේ අල්ලාහ් ය. ඔවුන් හළන දහඩිය බිඳු සිඳී යෑමට පෙර ඔවුන්ගේ කුලිය ලබා දිය යුතුය

Image

රමදානින් පසුව කුමක් ද? - (සිංහල)

රමදාන් මාසයෙන් අපි රැගෙන ආවේ කුමක් ද? 1.තරාවිහ් නැමදුම් තහජ්ජුද් නැමදුමක් (කියාම් අල් ලයිල්) බවට පත් කර ගත හැක. 2.සුන්නාහ් උපවාසයේ යෙදීම සඳහා අවස්ථාවන්. 3.අල් කුර්ආනය පාරායනය කිරීම

Image

හජ් වන්දනාව තුළින් සහෝදරත්වය - (සිංහල)

හජ් වන්දනාව තුළින් ඉස්ලාමිය සහෝදරත්වය තහවුරුවේ

Image

විශ්වාසය කඩ කිරීම - (සිංහල)

01. වචනයෙන් හා ක්රිපයාවෙන් කරන වංචාවන් 02. පැවරීම් හා වගකීම් හි වංචාවන් 03. විශ්වාස කර පැවරූ භාණ්ඩ හා මුදල් ගනු දෙනු කිරීම

Image

දේව විශ්වාසයට මඟ පෙන්වන සංඥාවන් - (සිංහල)

තම සිරුරේ තිබෙන සෑම සෛලයක් ම, සෑම පරමාණුවක් ම මැවුම් කරුගේ කැමැත්ත ට සහ නියෝගය ට එකඟ ව ක්රිرයා කරන බව මිනිසා නිසැක ව නිගමනය කරයි.

Image

ආත්මය පිරිසිදු කර ගනු පිණිස පිං දහම් කරනු - (සිංහල)

තමන්ගේ හැකියාවට එකඟව තමා සතු ධනයෙන් යහපත් හේතුන් සඳහා විධිමත් ලෙස වියදම් නොකරන්නෙක් කිසි විටෙක ධර්මිෂ්ඨ භාවය ලබන්නේ නැත.

Image

හජ් හි මහිමය - (සිංහල)

1. කුර්ආන් පවසන අයුරින් හජ් වන්දනවේ මහිමය 2. හජ් වන්දනාවෙහි ජනයාගේ වගකීම කුමක්ද? 3. එය ඉටු කළ යුතු අයුරු