×
Image

අන්ධකාරයේ සිට ආලෝකයට පැමිණියෙමි - (සිංහල)

රුසියානු යුදෙව් ජාතිකයකු විද්යාි දැනුම පදනම් කරගත් ආගමික නිකාය සිට ජූදා ආගමටද, අනතුරුව ඉස්ලාම් දහමටද පිවිසීය. කෙනෙක් යම් ආගමක උපත ලැබුවේ නම්, එය දේව නියෝගයට එකඟව සිදු වන හෙයින් ඔහු තමා උපන් ආගමේම රැඳී සිටිය යුතුද? “යුදෙව් ආත්මාව?“ යනු කුමක්දැයි මට ප්රමහේලිකාවකි. යුදෙව් ආගමේ අපාය පිළිබඳව පැහැදිලි සංකල්පයක් නැත. එක්කෙනෙක්....

Image

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටු අංක 127 -131-ස්වර්ගය සහ එහි වැසියන් - (සිංහල)

මෙම කොටසෙහි ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු ගුණාංග, ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව, ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය, ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය, කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නන්, ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය, ස්වර්ගයේ කඩ සාප්පු, ස්වර්ගයේ මාලිගා, මාලිගා වල ස්වර්ග වැසියන්ගේ....

Image

රාජ්යේ නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය - (සිංහල)

. මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්රාකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය. 2 උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි. 3. අධ්යාකපන ලාභියෙකු....

Image

සුළු පාපයන් මකා විනාශ කරන කර්තව්‍යයන් - (සිංහල)

අප විසින් දෛනිකව සිදුවන සුළු පාපයන් අල්ලාහ් දෙවියන්ගේ කරුණාව හේතුවෙන් මැකී විනාශ වී යන්නේය.එවන් කර්තව්‍යයන් සමහරක් මෙහි විස්තර කෙරේ.

Image

පාපොච්චාරණය - (සිංහල)

මානවයාගෙන් එදිනෙදා සිදු වන පාපයන් සඳහා ඔහු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පාපොච්චාරණය කළ යුතුය

Image

නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම - (සිංහල)

නබි (සල්) තුමාණන්ගේ මුුතු වදන් ආරක්ෂා කිරීම කෙතරම් වැදගත් දැයි කියන හදීසය මෙහි විස්තර කර ඇත.

Image

පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ - (සිංහල)

හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට....

Image

ශුද්ධ වූ අල්කුර්ආනය පාරායනා කිරීමේදි පිලිපැදිය යුතු සත් ගුණාංගයන් - (සිංහල)

කෙනෙකු පරිශූද්ධ වූ අල් කුර්ආනය තම දෛනික ජීවිතයේ පාරායනා කරන මොහොතකදී ඔහු විසින් පිළිපැදිය යුතු කරුණු මෙහි ඉතා කෙටියෙන් පැහැදිලි කර ඇත

Image

පිවිතුරු දානය - (සිංහල)

සකාතුල් ෆිත්ර් හෙවත් පිවිතුරු දානය යනු කුමක්ද හා එය දිය යුත්තේ කෙසේද යන්න ඉතා කෙටියෙන් මෙහි සඳහන් වේ.

Image

දැහැමි ලෙස පිළි ගනු ලබන අයුරින් හජ් වන්දනාව ඉටු කරමු. - (සිංහල)

හජ් වන්දනාකරුවන් හජ් සඳහා පිටත්ව යන විට නියමිත දිනයන්හි කළ යුතු නියමිත කාර්යයන් අඩංගු ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වගු ක්‍රමයකින් නිම වූ එක් කුඩා ලිපියකි.

Image

මුස්ලිම්වරු තම සමාජයට යහපතක් සිදු කරන්නේ කෙසේද? - (සිංහල)

මුස්ලිම් වරයෙක් මුස්ලිම් නොවන ජනතාව සමඟ ඉතාමත් යුක්ති ගරුක ප්‍රතිපත්ති පදනම් කර ගෙන ක්‍රියා කළ යුතුය. ඇතැම් මුස්ලිම් නොවන අය ඉස්ලාමයට එරෙහි ව සහ අසභ්‍ය අදහස් සහිත කෙනෙක් විය හැකි නමුත්, ඔහු තුළ තිබෙන අයහපත් අදහස් ඉවත් කරනු පිණිස යහ ගුණය යෙදිය යුතු බව මුස්ලිම් වරුන් දැන ගත යුතුය.

Image

අප ව මුදා ගැනීමේ මොහොත මෙයයි..... - (සිංහල)

නව වසර සඳහා උත්සව පැවැත්වීම හෝ එකිනෙකාට සුබ පැතීම් හෝ නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ්වක් නොවේ. සෑම වසරක ආරම්භයේ දී මුස්ලිම්වරු අල්ලාහ්ට සමීප වීමට වෑයම් කරන බව දැඩි තීරණයක් ගන්නා නමුත් ටික කලකින් ඒවා ගැන අමතක කර දමති. එහි අනිවාර්‍යය ප්‍රතිපලයක් වශයෙන් මෙලොව සහ මරණයෙන් පසුව ඔවුන්ට නින්දාවට පත්වන්නට සිදු වේ.....