×
Image

මුස්ලිම් ස්ත්‍රියට ග්‍රන්ථයක් - (සිංහල)

මුස්ලිම් ස්ත්‍රියට ග්‍රන්ථයක් නැමැති මෙම කුඩා ග්‍රන්ථය සවුදි අරාබියාවේ පිහිටි සුල්ෆි ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයෙකි.මෙහි කාන්තාවගේ අයිතිවාසිකම් හා කාන්තාවන් හා සම්බන්ධ විශේෂ කරුණු කාරනා කිහිපයක් සාකඡ්චාවට බදුන් කර ඇත.

Image

සෞභාග්‍යමත් ජීවිතය - (සිංහල)

සෞභාග්‍යමත් ජීවිතය නැමැති කුඩා පොත් පිංච සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.මිනිසෙකු තම ජීවිතයෙහි සතුට ළගා කර ගැනීමේ සාධක කුමක්ද යන්න හා ජීවතයේ පරමාර්ථය කුමක්ද යන්න මෙම කුඩා පොත් පිංචය තුල පැහැදිලි කර ඇත.

Image

ඉස්ලාමීය නීති ව්‍යූහය - (සිංහල)

ඉස්ලාමීව නීති ව්‍යූහය නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහමෙහි සකාත් හෙවත් දුගී බද්ධ හා විවාහය හා සම්බන්ධ නීති රීති පිළිබඳ මෙම පොතෙහි පැහැදිලි කර ඇත.

Image

ඊරෂියාව 2 - (සිංහල)

ඊරෂියාව සිත තුලින් හට ගනී. අනුන් පිළිබඳ පිලිකුල් බව බිය සංකාව වැනි හේතුන් නිසා හට ගනී.

Image

සාරවත් ගෘහදිවිය - (සිංහල)

යහපත් යුග දිවි ගමන මගින් ජීවිතය සාර්ථක කරගැනීමට හැක. අඹු සැමි යුවල එකනෙකා හදුනාගැනීම පමණක් නොව එකිනෙකාව තේරුම් ගැනීම වැදගත් වන අතර එකිනෙකාට ගරු කිරීම ආදරය කිරීම මගින් එය ඔප්නැංවිය යුතුයි.

Image

ඊරෂියාව යහපත් දේ විනාශ කරදමයි. - (සිංහල)

අනුන්ගේ සැපතට සම්පතට ඊරෂියා කරන ඒවා ඔවුන්ගෙන් ඉවත්වී තමන් වෙතට සේන්දු විය යුතුයැයි අපේක්ෂා කරති.

Image

සිත සහ වචන පිරිසිදු කරගැනීම - (සිංහල)

යහපත් චේතනා තුලින් සහ යහපත් අරමුණු තුලින් සිත් පිරිසිඳු කිරීමට හැකි බව විස්තර කර ඇත.

Image

නපුරු සිතිවිල - (සිංහල)

අනුන් පිළිබඳ සිතේ හටගන්නා නරක සිතුවිලි යටපත් කර එය කෙමෙන් නැති කලේ නැත්නම් ඒව වචනයට සහ කයට ඇතුලුවී මහා විනාශයක් ඇති කරයි.

Image

හොඳ ගෘහපතියෙකු වීම - (සිංහල)

කෙනෙකු සමාජයට අසල්වැසියන්ට හා රටට ලෝකයට හොඳ තැනැත්තෙකු වීමට පෙර පවුලේ සාමාජිකයින් හට වැද විය යුතුයි. එවිට ඔහු අල්ලාහ් දෙවිඳුගේ ගෞරවයට ලක් වෙනවාට කිසිම සැකයක් නැත.

Image

අල්ලාහ්ගේ උසස්භාවය - (සිංහල)

අල්ලාහ්ගේ උසස්භාවය

Image

මුක්(හ්)තසර් ජාමිඋල් උලූම් වල් හිකම් - (සිංහල)

මෙය ඉමාම් ඉබ්නු රජබ් අල්හන්බලිතුමාගේ ජාමිඋල් උලූමි වල්හිකම් නමැති කෘතියෙහි සාරාංශයක් වන අතර එය ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ඉමාම් නවවිතුමාගේ හදීස් හතළිහ පිළිබඳ විවරණය කළ මෙතුමාණන් විසින් එහි සඳහන් නොමැති නබිවදන් අටක් වැඩියෙන් එයට එකතු කොට සම්පූර්ණ හදීස් ගණන පනහක් වශයෙන් සකස් කර පල කරන ලදී. මෙම කෘතිය සංෂිප්ත කළ සම්පාදක....

Image

මුස්ලිම්වරුන් සඳහා මාර්ගෝපදේශයක් - (සිංහල)

මුස්ලිම්වරුන් සඳහා මාර්ගෝපදේශයක්