අල් ඉබාදහ් නොහොත් වත් පිළිවෙත් පිළිබඳ අල් කුර්අානය හා හදීස් තුලින් කෙටි හැඳින්වීමක් මෙම වීඩියෝ පටයෙහි විස්තර කර අැත.
ඉස්ලාම් හැඳින්වීමක් - (සිංහල)
ඉස්ලාම් හැඳින්වීමක් නැමැති මෙම කෘතිය සවුදි අරාබියාවේ බදීආ නගරයෙහි පිහිටි ඉස්ලාමීය කැඳවීම් ආයතනය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.ඉස්ලාම් යනු කුමක්ද ,නබි මුහම්මද් යනු කවුරුන්ද , අල්කුර්ආනය යනු කුමක්ද යනාදී මූලික කරුණු කාරනා පිිළිබඳ මෙහි විග්‍රහ කර ඇත.
දෙමව්පියන් වෙනුවෙන් ඇප කැප වීම - (සිංහල)
දෙමව්පියන් වෙනුවෙන් කැප වීම උත්තරීතර ක්‍රියාවක් බව ඉස්ලාමය පෙන්වාදෙයි. ඔවුහු සිය දරුවන් හදා වඩා ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වූහ.
මාතෘකාවට අනුව අප විසින් යහපත් දේ පමණක් කිරීමට වගබලා ගත යුතුයි. එනම් පවිත්‍ර දේ හරි හම්බකිරීම පවිත්‍ර දේ සඳහා වියදම් කිරීම යනාදි වශයෙනි.
ලා ඉලාහ ඉල්ලල්ලාහ් අර්ථ විවරණය - (සිංහල)
ලා ඉලාහ ඉල්ලල්ලාහ් අර්ථ විවරණය
ශ්‍රද්ධ අල් කුර්ආනය විග්‍රහයේ සාරාංශය සිංහල පරිවර්තනය
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම - (සිංහල)
මිනිසාගේ සිත් තුල නපුරු සිතිවිලි ඇති වීම
පිරිසිදුකම හා නැමදුම - (සිංහල)
පිරිසිදුකම හා නැමදුම
මූලික ප්‍රතිපත්තිය - (සිංහල)
මූලික ප්‍රතිපත්තිය
ඉස්ලාම් පරිපූර්ණ දහමකි - (සිංහල)
1. ඒකදේවත්වය 2. යහපත් හැඟීම් වර්ධනය කිරීම 3. කුසල් ක්‍රියාවන් සහ අකුසල් ක්‍රියාවන් අතර තිබෙන වෙනස පැහැදිලි කිරීම. 4. අල්ලාහ්ගේ ෂරීආ නීතිය වෙනුවෙන් වෙනත් නීති පද්ධතිය මත ක්‍රියා කිරිම පිළිබඳ පහදා දීම. 5. සමාජයේ මිනිසාගේ තත්ත්වය. 6. ආර්ථිකය 7. දේශපාලනය 8. මුස්ලිම්වරුන් කෙරෙහි කාෆිර්වරුන්ගේ පාලනය 9. කාෆිර්වරුන් ඉදිරියේ මුස්ලිම්වරුන්ගේ දුබල....
අල්-මුක්තසර් ෆිල් ඉබාදාත් - (සිංහල)
පිරිසිදුකම හා ජලවර්ග පිළිබඳ නීති රීති. 2. පාත්‍ර හා දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇඳුම් පිළිබඳ නීති රීති 3. කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු. 4. (ස්වභාවික කෘතිය) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය. 5. සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීමේ හා ෆිත්රා හෙවත් පෙර සිට පැවත එන පිළිවෙත් 6. වුළුඃ ධෝවනයෙහි නීති රීති . 7.....
ඉස්ලාමය හා අදේවවාද මුහුණට මුහුණ - (සිංහල)
ඉස්ලාමය හා අදේවවාද මුහුණට මුහුණ - ප්රශ්ණ හා පිළිතුරු

API

